Home » නියගයට තවත් රුකුලක් වෙමින් ඉඩම් කොල්ලකරුවන් තවත් රක්ෂිතයක් ගිනි තබයි.

නියගයට තවත් රුකුලක් වෙමින් ඉඩම් කොල්ලකරුවන් තවත් රක්ෂිතයක් ගිනි තබයි.

by Plus One

මේ දඹේ වැව. අපි දන්නේ නැහැ මේකට කවුද ගිනි තිබ්බේ කියලා. ඒත් දැන් අපි ඔක්කොම මේ වැඩේ නිසා ගොඩක් දුක් විඳිනවා. අවුරුදු 500 කටත් එහා පණ තියෙන කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් පණ අදිනවා. තවත් කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් අළු බවට පත්වෙලා. වන ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවිතෙන් වන්දි ගෙවලා. මිනිසුන්ගේ හුස්ම හිරවෙන දිනය වැඩි ඈතක නොවේවි.

මේ තිස්සමහාරාම හම්බෙගමුව දඹේවැව රක්ෂිතයතයට ගිනි තැබීම සම්බන්ධව ගම්වැසියෙක් තබා ඇති සටහනක්. 

මෙතරම් මිනිසුන් සතා සිවුපාවුන්  උග්‍ර නියගය හේතු කොට ගෙන බීමටවත් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති මොහොතක මෙවන් වනාන්තර විනාශ කිරීම ජාතික අපරාධයකි. බලධාරීන් තවමත් ඔක්සිජන් එපාද?

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions