Home » නිධන් හාරමින් සිටී මාළිමාවේ අපේක්ෂයෙක් අත්අඩංගුවට

නිධන් හාරමින් සිටී මාළිමාවේ අපේක්ෂයෙක් අත්අඩංගුවට

by Nirodha Gamage

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ නිධන් කැණීමේ කටයුතුවල යෙදී සිටියදියි.

මොණරාගල වැලියාය මව්ලගිරි ආරණ්‍ය සේනාසනය අසල මොවුන් මෙසේ නිධන් කැණීම් කටයුතු සිදුකරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය යටතේ මොනරාගල ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂකයෙකු සහ ඔහුගේ පියා ඇතුළු සිව් දෙනෙකි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions