Home » නව කැබිනට් මණ්ඩලය ?

නව කැබිනට් මණ්ඩලය ?

by Nirodha Gamage

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ වෙනස්කම් සිදුවන බවට මුලසිටම දේශපාලන ආරංචිමාර්ග සනාථ කර තිබු අතර ඒ අනුව අද හෙටම කැබිනට් මණ්ඩලයේ සංශෝධන සිදු වීමට නියමිත බව වාර්තා වෙනවා.

පත් වීමට නියමිත නව කැබිනට් මණ්ඩලය පිලිබදව සමාජ මාධ්‍ය අනාවරණය කර ඇති අතර සුළු වෙනස්කම් සහිතව මෙම ලැයිස්තුව පත් විය හැකි බව මූලාශ්‍ර පවසනවා.

දිනේෂ් ගුණවර්ධන-අග්‍රාමාත්‍ය රාජ්‍යපරිපාලන හා ස්වදේශ කටයුතු

හර්ෂ ද සිල්වා – මුදල්

අලි සබ්‍රි -විදේශ කටයුතු

සුසිල් ප්‍රේම්ජයන්ත් – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

එස්.බී දිසානායක- කර්මාන්ත

මහින්ද අමරවීර-කෘෂිකර්ම

රෝහිත අබේගුණවර්ධන -වරාය

වජිර අබේවර්ධන -ආයෝජන ප්‍රවර්ධන

ටිරාන් අලස්-මහජන ආරක්ෂක

නිමල් සිරිපාල සිල්වා-සිවිල් ගුවන් සේවා

පවිත්‍රා වන්නආරච්ච්-වනජීවී

රාජිත සේනාරත්න – සෞඛ්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය

කුමාර වෙල්ගම – ප්‍රවාහන

ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග

ඩග්ලස් දේවානන්ද – ධීවර හා ජලජ සම්පත්

රමේෂ් පතිරණ-වැවිලි කර්මාන්ත

ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස

බන්දුල ගුණවර්ධන -බුද්ධශාසන

කංචන විජේසේකර-ඛනිජ තෙල්

සී.බී රත්නායක – විදුලිබල

ජීවන් තොණ්ඩමන්- ජලසම්පාදන

නසීර් මොහොමඩ්-පරිසර

මනූෂ නානායක්කාර- විදේශ රැකියා

එස්.එම් චන්ද්‍රසේන-ඉඩම්

හරින් ප්‍රනාන්දු -සංචාරක

විදුර වික්‍රමනායක-සංස්කෘතික

රොෂාන් රණසිංහ -යෞවන කටයුතු

ජනක බණ්ඩාර තෙන්නකෝන් -වාරිමාර්ග

මහින්දානන්ද අලුත්ගමගේ – ක්‍රීඩා

නලින් ප්‍රනාන්දු – වෙලෙද

විජේදාස රාජපක්ෂ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු

ගාමිණී ලොකුගේ -කම්කරු

විමලවීර දිසානායක – පලාත් පාලන

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions