Home » නවක වදය දීමට තැත් කළ රුහුණේ වෛද්‍ය සිසුන්ට වැඩ වරදී.

නවක වදය දීමට තැත් කළ රුහුණේ වෛද්‍ය සිසුන්ට වැඩ වරදී.

by Nipuna Fernando

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා තිබේ. වෛද්‍යය පීඨයේ පළමු වසරේ සිසුන් නවක වදයට ලක් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. ඒ අනුව වෛද්‍ය පීඨයේ සිසුන් 200කට අධික පිරිසකගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට කටයුතු කළ බව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions