Home » නමට ඇමතිකම් ඕනෑ නෑ – ඩයනා

නමට ඇමතිකම් ඕනෑ නෑ – ඩයනා

by Nipuna Fernando

තමන්ගේ අමාත්‍යාංශයට අදාළව කිසිම විෂයක් පවරා නැති බවත් කිසිදු බලයක් ලබා දී නොමැති බවත් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරන ලදි.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම නිසා ඇය ඉල්ලා අස්වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් ඇය එහිදී සඳහන් කළා.

තමන්ට නමට ඇමතිකම් අවශ්‍ය නැති බව ඇය අද (07 පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions