Home » දෙදිනක් විරෝධය පාන වෘත්තීය සමිති

දෙදිනක් විරෝධය පාන වෘත්තීය සමිති

by Plus One

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අද (5) සහ හෙට (6) යන දෙදින තුළ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.

අයවැය පරාජයට පත් කිරීම සඳහා බලපෑම් සිදු කිරීමේ අරමුණින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෞඛ්‍ය වළඳ කලාප වරාය ජල සම්පාදන ඛනිජ තෙල් සංස්ථාව වැනි අංශ කිහිපයක් නියෝජනය කරන වෘත්තීය සමිති මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිතයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions