Home » දුෂ්මන්ත චමීර ලෝක කුසලානයෙන් එලියට විසි වේද?

දුෂ්මන්ත චමීර ලෝක කුසලානයෙන් එලියට විසි වේද?

by Nipuna Fernando

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය අහිමි වී ඇත. ඊයේ (18) පැවති තරගයේ දී ඔහු පාදයේ වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions