Home » දිලිත් දේශපාලනයට එන්නේ බැසිල්ගේ දේශපාලනය නවත්තන්නලු

දිලිත් දේශපාලනයට එන්නේ බැසිල්ගේ දේශපාලනය නවත්තන්නලු

by Plus One

මව්බිම ජනතා පෙරමුණේ

නායක දිලිත් ජයවීර මහතා පවසන්නේ තමන්ගේ ප්‍රමුඛතා ලයිස්තුගත කලහොත් ඉන් පලමුවැන්න දේශපාලනිකව බැසිල් රාජපක්ෂ පරාජය කිරීම බව සදහන් කරයි.

මේ බව ඔහු කියා සිටියේ ටී.එන්.එල් නාලිකාවේ ජනහඩ වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

තමන් දන්න මහින්ද රාජපක්ෂ යනු සග වෙද ගුරු ගොවි කම්කරු යන ජන කොටස් එක් වුනු වාමාංශික පසුබිමක් සහිතව ජාතික චින්තයකින් හෙබි නායකයෙක් බවත් ඉන් ගලවා ගෙන බැසිල් පොහොට්ටුව නිර්මාණය කලේම එම වාම කදවුරට එරෙහි වීමට බවත් දිලිත් කියා සිටි.

එම නිසා බැසිල් පරාජය කිරීම තම පලමු ඉලක්කය බවත් ඒ සදහා පොහොට්ටුව පරාජය කල යුතු බවත් හෙතෙම කියා සිටි.

 

https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions