Home » දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට ?

දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට ?

by Nirodha Gamage

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයෙන් මී ළඟ ජනාධිපතිවරණයට තරඟවැදීමට සැලසුම් කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් හා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා ඇති දිලිත් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ පාලන සාමය තුළ හා මහින්ද රාජපක්ෂ පාලන සාමය තුළ බරපතළ වංචා දූෂණ සිදු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් ඔහුට බරපතල චෝදනා එල්ල කර තිබෙනවා.

දිලිත් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා කරමින් සිටින මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය දරන්නේ දෙමළ ඩයස්පෝරාවේ ලේකම් නිමලන් විශ්වනාතන් විසින්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions