Home » දිලිත්ට කියන්න ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන්න කියලා – දිලිත්ගේ අභියෝගය අනුර කුණු බක්කියට විසි කරයි

දිලිත්ට කියන්න ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන්න කියලා – දිලිත්ගේ අභියෝගය අනුර කුණු බක්කියට විසි කරයි

by Plus One

සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර විසින් කරන ලද අභියෝගය සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර ඇත .

ඔහු පවසන්නේ තමන් සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවත් , ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions