Home » ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට

ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට

by Plus One

පසුගියදා සිදුකළ කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22ට අඩු දරුවෙකුට ඒ සඳහා වන ගාස්තුව ඩොලර් 500ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions