Home » දයාසිරි නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමේ සූදානමක්

දයාසිරි නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමේ සූදානමක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස් විසින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

තමන් එම කුමන්ත්‍රණ සතපහකට මායිම් නොකරන්නේ යැයිද පවසන ඔහු තමන් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට මෙම පිරිස විසින් පක්ෂයට යෝජනා කර ඇති බව ද පැවසීය.

මෙම පිරිස දැනටමත් විනය චෝදනා මට පක්ෂයෙන් ඉවත් කරන ලද කණ්ඩායමක් බවත් ඔවුන් පක්ෂයට පැමිණෙන්නේ තමන් මහලේකම් ධුරයෙන් ඉවත් කළහොත් පමණක් බව දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions