දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙඩි තැබීමක් – පස් දෙනෙකු මරුට,
previous post
අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිටවුම අසලදී වෙඩි තැබීමක් වාර්තා වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසූයේ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් ඉලක්ක කර ගනිමින් කැබ් රථයක ආ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවයි.
මෙම වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු වෙඩි තැබීම වූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කල පසු මිය ගොස් ඇත.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.