Home » තෙවන සැලැස්ම 24 එළියට

තෙවන සැලැස්ම 24 එළියට

by Nipuna Fernando

ආර්ථික හා දේශපාලනික අර්බුදයට විසදුම් සොයන ‘සැලැස්ම Ep.03’ වැඩසටහන මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා වාණිජ පීඨයේ පීඨාධිපති මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නදීශ් රංග ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා හරිත පෙරමුණේ නායක වෛද්‍ය පැතුම් කර්නර් මහතාගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 24 සදුදා රාත්‍රි 7ට Channel PlusOne Youtube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න. යූ ටියුබ් සබැඳිය https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions