Home » තෙවන වරටත් ඇෆ්ගන්වරුන්ට එරෙහිව සිංහ පැටවු අද පිටියට

තෙවන වරටත් ඇෆ්ගන්වරුන්ට එරෙහිව සිංහ පැටවු අද පිටියට

by Plus One

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරඟය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත් අතර දෙවන තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා විසඳුමකින් තොරව අතහැර දැමීමට තීරණය කළා

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions