ඩුප්ලිකේට් තිළිණි ප්‍රියමාලි අත්තඩංගුවට
previous post
නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රුපියල් මිලියන 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අවුරුදු 30, 34 වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය සිය පියාගේ නමින් රුපියල් කෝටි 100 ක් හා රන් භාණ්ඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත්, ඒවා නීතිමය වශයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය බවත් පවසමින් නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් මෙලෙස මුදල් වංචා කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.