Home » ඩිලාන්ව තනිකර ඩලස් අනුර ලගට

ඩිලාන්ව තනිකර ඩලස් අනුර ලගට

by Plus One

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ නිදහස ජනතා සභාව මේ වන විට අර්බුදයට ලක්ව ඇති බව දේශපාලන කරලියේ සාකච්ජා වේ. මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සම්බන්ධයෙන් සන්ධානගත වන්නේ කා සමගද යන ගැටලුව මත මෙසේ කන්ඩායම අතර විරසක වීම් පැන නැගී ඇත. ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ඇතුලු කිහිපදෙනෙකු සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සූදානම් වුවත් නායක ඩලස් අලහපෙරුම මහතා ඉදිරියේදී ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධාන ගතවීමේදී අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එයට එක් නොවූ බවත් ඒ මහතා කියා සිටි.

අවසානයේ නිදහස ජනතා සභාවේ සියලු දෙනා අතහැර ගිය තනි පුද්ගලයෙකු ලෙස අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා කියා සිටී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions