Home » ඩිලාන්ට පිහි ඇනුමක්

ඩිලාන්ට පිහි ඇනුමක්

by Plus One

සමාජ මාධ්ය ක්රියාකාරී ඩිලාන් සේනානායක මහතාට නුගේගොඩ පාගොඩ පාරේදී නාදුනන දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇත. මේ වන විට ඒ මහතා කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions