Home » ඥානසාර හිමිට වරෙන්තු…

ඥානසාර හිමිට වරෙන්තු…

by Nipuna Fernando

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්. 14) වරෙන්තු නිකුත් කර තිබේ.

ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව එම හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.

මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව ආදාළ නඩුව ගොනු කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions