Home » ජොන්ස්ටන්ගේ මීළඟ නඩු විභාගය ලබන 9 වනදා

ජොන්ස්ටන්ගේ මීළඟ නඩු විභාගය ලබන 9 වනදා

by Plus One

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස නම් වන වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින (25) නියම කලා.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ දී අද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත්තේ.

2012 වසරේ දී වසරේදී වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණ නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions