Home » ජිවය නසන දියවන ඇන්ටාක්ටික් හිම තට්ටුව

ජිවය නසන දියවන ඇන්ටාක්ටික් හිම තට්ටුව

by Nirodha Gamage

ශීඝ්‍රයෙන් දියවන ඇන්ටාක්ටික් හිම තට්ටුව ගැඹුරු සාගර ප්‍රවාහයන් මන්දගාමී වීමට හේතු වන අතර දේශගුණයට විනාශකාරී බලපෑමක් ඇති කළ හැකි බව නව වාර්තාවක් අනතුරු අඟවයි.

2050 වන විට සාගර ධාරා ගෙන යන ගැඹුරු ජල ප්‍රවාහයන් 40% කින් අඩු විය හැකි බව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පවසයි.

සාගර ධාරා ලොව පුරා තාපය, ඔක්සිජන්, කාබන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යයි.

පර්යේෂණවලින් පෙනී යන්නේ උතුරු අත්ලාන්තික් ධාරාවෙහි මන්දගාමිත්වය යුරෝපයේ ශීතල වීමට හේතු විය හැකි බවයි.

නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය,සාගර ධාරාවල මන්දගාමිත්වය නිසා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ සාගරයේ හැකියාව අඩු කළ හැකි බවට අනතුරු අඟවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions