Home » ජාතික ජන බලවේග‍යේ මනුසත් මෙහෙවර

ජාතික ජන බලවේග‍යේ මනුසත් මෙහෙවර

by Nipuna Fernando

ජාතික ජන බලවේගයේ රාජගිරිය(වැලිකඩ) මොරගස්මුල්ල සහෝදරත්වය විසින් බප/ජය/ ශ්‍රී සෝභිත විද්‍යාලයේ දුවා දරුවන් උදෙසා වියලි ආහාර ලබා දීමක් සිදු විය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කෝට්ටේ නාගරික මන්ත්‍රිනී ඉන්ද්‍රා මල්කාන්ති සහෝදරිය,නාගරික මන්ත්‍රී අරෝශ අතපත්තු සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions