Home » ජර්මනියේ දේව මෙහෙයක් අතර වෙඩි තැබීමක් 07 ක් මරුට

ජර්මනියේ දේව මෙහෙයක් අතර වෙඩි තැබීමක් 07 ක් මරුට

by Nirodha Gamage
ජර්මනියේ වෙඩි තැබීමකින් 7 දෙනෙකු මිය ගොස්  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ජර්මනියේ හැම්බර්ග් නගරයේ දී සිදු වී තිබෙයි
ජෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සංවිධාන කළ දේව මෙහෙයකදී  මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි
කෙසේ වෙතත් වෙඩි තැබූ පුද්ගලයා ද අදාළ සිද්ධියේදී මිය ගොස් ඇති බවයි ජර්මන් පොලීසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions