Home » ජනපති හමුවුන නිසා මම සතුටින්, ඉන්දියාව ජයගත් කිල්මීශා කියයි

ජනපති හමුවුන නිසා මම සතුටින්, ඉන්දියාව ජයගත් කිල්මීශා කියයි

by Plus One

අද උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ඉන්දියාවේ නාලිකාවෙන් සංවිධානය කල සරිගම තරගාවලිය ජයගත් යාපනයේ කිල්මීශා යසායි දැරිය මුණ ගැසී තිබුණා.

එහිදි ඇය ජනාධිපතිතුමා වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබුවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions