Home » ජනපති වෙන්න අනුර කරන ගෑණු වැඩ

ජනපති වෙන්න අනුර කරන ගෑණු වැඩ

by Plus One

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන ” ගැහැණු අපි එක මිටට මාලිමාවට ” කාන්තා සමුලුවේ මීළග දිස්ත්‍රික් සමුලුව ජනවාරි 07 වන ඉරිදා සවස 3ට ගාල්ල නගරයේදී පැවැත්වෙනවා.

පසුගිය සතියේ සංවිධානය වූ මාතර දිස්ත්‍රික් කාන්තා සමුලුව සාර්ථක වීමත් සමග පක්ෂ අතර ජනාධිපති සටන තව තවත් උණුසුම් වූයේ ජනාධිපතිවරණයේදී කාන්තා ජන්දය කෙතෙරම් වැදගත් බවත් පෙන්වා දෙමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions