Home » ජනපති ඉදිරිපිටම කලාකරුවෝ ඇමතිට දෙහි කපයි.

ජනපති ඉදිරිපිටම කලාකරුවෝ ඇමතිට දෙහි කපයි.

by Plus One

අමාත්‍යවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් තමන් රාජ්‍ය නාට්‍ය උපදේශන සභාවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව පරාක්‍රම නිරිඇල්ල මහතා කියා සිටි.

පසුගිය දිනක පැවති 50වැනි රාජ්‍ය නාට්‍ය උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ සිටි අවස්තාවේදීම විශය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කලා කරුවන් සිදු කරන අසාධාරණයන් විවේචනය කරමින් පරාක්‍රම මහතා මෙලෙස තම තනතුරෙන් ඉවත්විය.

නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට යෝජිතව තිබු ගෞරව සම්මානය අමාත්‍යවරයා විසින් අවලංගු කිරීම මෙම තීරණයට මුල් වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions