Home » ජනපතිට දැනිච්ච ඩයනාගේ කංසා

ජනපතිට දැනිච්ච ඩයනාගේ කංසා

by Plus One

2023 අයවැය දී කංසා වගාව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව තමා ස්තූතිවන්ත වන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. තමා වසර 02ක් පමණ පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව සඳහන් කළ බවත්, අද වන විට ජනාධිපතිවරයාට එහි වටිනාකම දැනි ඇති බවයි අමාත්‍යවරිය පවසා සිටියේ. තමාගෙන ආ යෝජනාව මෙලෙස අයවැයට ඇතුළත් වීම පිළිබඳව නිහතමානීව සතුටු වන බවත් අමාත්‍යවරිය අයවැය විවාදයට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියා.

මේ අනුව විමසා බැලූ විට මහජනතාව පවසන්නේ, බඩට කන්න නැතත් කංසා කාලා, ගුවන්ගත වෙලා ජීවත් වන ආර්ථිකයක් ජනපති රනිල් වික්‍රමසිංහ ගොඩනඟන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions