Home » ජනතාවගෙ ප්‍රශ්න රැස්කරන්න සරසවි කිහිපයක් පෙරට. ජනමත විමසුමට ඔබත් එක්වන්න

ජනතාවගෙ ප්‍රශ්න රැස්කරන්න සරසවි කිහිපයක් පෙරට. ජනමත විමසුමට ඔබත් එක්වන්න

by Plus One

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල ආර්ථික බිදවැටීම් හමූවේ අපරටේ මහජනතාව ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. එදිනෙදා ජීවිතයද ගෙවා ගැනීමට දැඩි අපහසුවකින් පසුවන ලාංකිකයන් ආහාර ලබාගැනීමේ වියදම්, සෞඛ්‍ය සදහා වන වියදම්, දරුවන්ගේ අධ්‍යාපනය සදහා දැරිය යුතු වියදම් සියල්ලම පාහේ සොයා ගැනීමට මේ මොහොතේත් ප්‍රෙහෙලිකාවක නියැලී සිටි.
ඉතින් ඒ සම්බන්ධයෙන් ගොවීන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥ්ඥයන් ආදී සියලුම දෙනා තරාතිරම නොබලා මේ මොහොතේ මුහුණ දෙන ගැටලු සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරියට රටටම වාර්ථා කිරීමටත් ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සංසදයේ සමාජීය ආර්ථික පර්යේශණ ඒකකය මගින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනෙකු හා තවත් වෘත්තිකයන් එක්ව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන මත විමසුම් සමීක්ෂණයක් ආරම්භකොට ඇත.

මේ සදහා ඔබත් පහත ලින්ක් එක භාවිතා කොට අදම සමීක්ෂණය හා සම්බන්ධ වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdHHwk1djhGgW-o2vm9_lNlbkCSbc4fHsxwwevZKh_kDBPQ-w/viewform

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions