Home » චීනෙන් සහල් හිඟා කන පෙරදිග ධාන්‍යාගාරය

චීනෙන් සහල් හිඟා කන පෙරදිග ධාන්‍යාගාරය

by Plus One

චීනය විසින් පරිත්‍යාග කළ සහල් රැගෙන පැමිණි නෞකාවේ ගොඩබෑම් කටයුතු අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව චීන රජය විසින් මෙරටට පාසල් සිසුන් සඳහා ලබාදෙන සහල් ආධාර යටතේ මෙට්‍රික් ටොන් 1000 ක් (සහල් මලු ලක්ෂයක්) මෙලෙස ගොඩ බා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions