Home » චීනයට විරුද්ධව තනියම ගේම ඉල්ලපු තරුණිය (Video)

චීනයට විරුද්ධව තනියම ගේම ඉල්ලපු තරුණිය (Video)

by Plus One

ලක් මෑණියන් චීනයට කුණු කොල්ලයට වෙන්දේසි කරන ආණ්ඩුවට හා චීනයට පක්ෂ චීනයේ ඉඳුල් කා යැපෙන ආණ්ඩුවේ බත්බැලයන් පිරිසක් ඊයේ (9) සංවිධානය කරන ලද නිහඬ විරෝධයකට විරුද්ධව කඩා පැනපු එඩිතර තරුණියක් ගැන අපට වාර්තා වුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් හා එම තරුණිය සම්බන්ධයෙන් අප මාධ්‍ය කණ්ඩායම වැඩි දුරටත් කළ ගවේෂණයක දී තහවුරු වූයේ, මැයි 09 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පොහොට්ටුවේ බත් බැලයන් විසින් පහර දුන් මුස්ලිම් තරුණිය බවයි. 

කෙසේ වෙතත් ආණ්ඩුව තම කළු සල්ලි යොදවා රට විකුණන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරන ⁣මෙවැනි මාධ්‍ය සංදර්ශන වලට විරුද්ධව නැගී දිටිමට ඇය දෙවරක් නොසිතන බවද අපට වැඩි දුරටත් අනාවරණය වුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions