Home » චාමිකගෙ දත් හතරක් කැඩෙන්න වින කෙටූවේ අගමික කල්යක් විසින් ද? (Video)

චාමිකගෙ දත් හතරක් කැඩෙන්න වින කෙටූවේ අගමික කල්යක් විසින් ද? (Video)

by Plus One

LPL තරඟාවලියේ ජැෆ්නා කිංස් හා ගෝල් කණ්ඩායම් අතර පැවති තරඟයේදී චාමික කරුණාරත්න ලබා ගත් උඩ පන්දුවක් මුඛයේ වැදීමෙන් ඔහුගේ දත් හතරකට හානි සිදුවී ඇති බව වාර්ථා වෙයි.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවන්නේ මේ දිනවල ශ්‍රි ලංකා ක්‍රියට් අරක්ගනිමින් සිටිනා අන්තවාදී ආමිග කල්ලියක් විසින් සිදු කරන ලද බලපෑමක ප්‍රතිපලයක් වගයි.

කෙසේවෙත් මුළු මහත් ක්‍රීඩාලෝලී සියළු දෙනාම වාගේ චාමිකට ඉක්මන් සුව පතා තම සංවේගය ප්‍රකාශකර ඇති අයුරු අපට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions