Home » චම්පිකත් රට වටේ, අපේක්ෂකත්ව සටන දිනෙන් දින උණුසුම් වෙයි

චම්පිකත් රට වටේ, අපේක්ෂකත්ව සටන දිනෙන් දින උණුසුම් වෙයි

by Plus One

එක්සත් ජනරජ පෙරමුණත් මේ දිනවල රට වටේම ජන හමු සංවිධානය කරමින් තම දේශපාලන කටයුතු වේගවත් කර ඇති බව පෙනෙන්නට තියේ.

එම පක්ශයේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර ඉහළ හල්මිල්ලවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවතක් පසුගිය (ජනවාරි 06) තඹුත්තේගම පාරේ, ඉහළ හල්මිල්ලවැව පෙන්ගුවින් උත්සව ශාලාවේ දී පවත්වා ඇත. මෙම හමුව සංවිධානය කර ඇත්තේ කපුරු දිසානායක මහතා විසිනි.

කෙසේ වෙතත් තවමත් කිසිදු පක්ෂයක හෝ සංධානයක අපේක්ෂකයා කවුද යන්න නිශ්චිත වී නැත. දිනෙන් දිනෙ උණුසුම් වන්නේ සංධානේ අපේක්ෂකයා තේරීමේ සටනයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions