Home » චම්පිකගේ ජනරජ පත්තරේ ජනවාරි විස්තරේ

චම්පිකගේ ජනරජ පත්තරේ ජනවාරි විස්තරේ

by Plus One

හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ එක්සත් ජනරජ පෙරමුණේ මෑතකදී එලිදැක්වූ ජනරජ මාසික සගරාවේ ජනවාරි කලාපයද නිකුත් කොට ඇත.

බොතලේගම අයින්ස්ටයින්, ට්‍රස්ට් ශ්‍රී ලංකා වැඩසටහන, වෙලාවට වැඩකරන නායකයා, සිරි ලංකාවේ කොන්කිත්තු රජතුමා ආදී ලිපි පෙලකින් සහ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරකම් අම්බන්ධයෙන්ද වාර්තා කොට ඇත.

සගරාව ලබා ගැනීමට – urfsl.info@gmail.com හෝ udarasang@gmail.com හෝ තීක්ෂණ – 0773673785

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions