Home » ගෝඨාභය රාජපක්ෂගේ තවත් උපදේශකයෙකු සජිත් ලගට

ගෝඨාභය රාජපක්ෂගේ තවත් උපදේශකයෙකු සජිත් ලගට

by Plus One

කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.

දයා රත්නායක මහතා පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කලේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions