Home » ගෙදරට ගෙන්වාගෙන බණ කීම – ICC ප්‍රධානියා ජනපති හමුවීමට දිවයිනට

ගෙදරට ගෙන්වාගෙන බණ කීම – ICC ප්‍රධානියා ජනපති හමුවීමට දිවයිනට

by Plus One

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලර්ඩස් (Geoff Allardice) මහතා ඇතුළු නියෝජිත පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ ප්වැත්වී තිබෙනවා.

පසුගිය කාලයේ විවිධ දේශපාලන හේතුනිසා අර්බුදයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය මෙන්ම එය නැවත පුනර්ජීවනයට ලක් කිරීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදෙන සහයෝගය පිළිබඳව ද මෙහිදී සිහිපත් කර ඇත.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions