Home » ගාල්ලේ ශාන්ව සජිත් සජබෙට ගත්තෙ කුලෙ නිසා, මේ නායකයන් පරණයි – අනුර කුමාර දිසානායක

ගාල්ලේ ශාන්ව සජිත් සජබෙට ගත්තෙ කුලෙ නිසා, මේ නායකයන් පරණයි – අනුර කුමාර දිසානායක

by Plus One

පසුගිය දිනක මාලිමාව සංවිධානය කර තිබූ මහජන රැලියකදී අපේ රටේ නායකයන්ගේ යල් පැන ගිය භාවිතාවන් සම්බන්ධයෙන් මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කලේ ය.

මූලික වශයෙන් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ලෝකය 20 වන සියවසේ මහා පරිවර්ථනයක් වූ පිම්මක් පැන්න ද ශ්‍රී ලංකාවේ එම සියවසේ සිටි නායකයන්ගේ යල් පැන ගිය ස්වභාවය හේතුවෙන් අපේ රට විසිවන සියවස මිස් කරගත් බවයි.

ඔවුන් පරණ බවත්, එම නායකයන්ට දැක්මක් නොතිබීම හේතුවෙන් ඔවුන් අතීතකාමී රාජ්‍යයක් නිර්මාණය කල බවද සදහන් කලා.

එමෙන්ම මේ වන විට එලෙසෙම කටයුතු කරන වර්ථමාන අතීතකාමී නායකයන්ගෙන් රට ඉදිරියට ගෙන යෑම ගැන විස්වාසය තැබිය හැකි දැයි ඔහු ප්‍රශ්න කලේ පසුගිය දිනක සජිත් ප්‍රේමදාස මහතාගේ සජබයට එක් වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජෙයලාල් සිල්වා එක් කරගත් පදනම කුලය පමණක් බවට චෝදනා කරමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions