Home » ගහලා Vat රටම Flat – ජනවාරී 30 සජිත් කොළඹ හොල්ලයි

ගහලා Vat රටම Flat – ජනවාරී 30 සජිත් කොළඹ හොල්ලයි

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් ජනවාරි 30 වන අගහරුවාදා වත්මන් ආණ්ඩුවේ ජන පීඩක ආර්ථික වැඩපිළිවෙලට එරෙහිව ” ගහල Vat රටම Flat යන තේමාවෙන් විරෝධතාවයක් කොළඹ දී පැවැත්වීමට සූදානම් වන බව අපට ආරංචි විය.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කිරිම් සමගි ජන බල වේගය මහින් සමාජ ජලා වෙත මුදා හැර තිබිණි. 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions