Home » ගණිකා නිවාසයක් කළ බවට සනෝජා බිබිලේ අල්ලයි

ගණිකා නිවාසයක් කළ බවට සනෝජා බිබිලේ අල්ලයි

by Nirodha Gamage

මහනුවර – අනිවත්ත ප්‍රදේශයේ වටලන ලද ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවස වටලා ගණිකා වෘත්තියේ යෙදෙන බව කියන කාන්තාවන් සිව් දෙනෙකු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ විදුලි බිල බිබිලේ මහත්මියගේ නමට ඇති බවට හෙළිවීමත් සමඟ ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය තීරණය කර ඇතැයි වාර්තා විය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions