Home » ගංජා ගෙනා ඩයනාගේ මන්ත්‍රී ධුරයට ඕෂල තට්ටු කරයිද???

ගංජා ගෙනා ඩයනාගේ මන්ත්‍රී ධුරයට ඕෂල තට්ටු කරයිද???

by Plus One

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිකරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම ගොනුකර තිබෙන්නේ සමාජ ක්‍රියාකරුවෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසිනි.

එම පෙත්සමට අනුව,
1. ඩයනා ගමගේ
2. ආගමන හා විගමන පාලක
3. මහජන ආරක්ෂක අමාත්‍ය
4. සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
5. මැතිවරණ කොමිෂම හා එහි සාමාජිකයන්
6. පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසකට විරුද්ධව කරුණු සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසි වන ඩයනා ගමගේට මෙරට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු නියෝජනය කරන හැකි බවත් පෙන්වා දෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions