රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිකරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම ගොනුකර තිබෙන්නේ සමාජ ක්‍රියාකරුවෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසිනි.
එම පෙත්සමට අනුව,
1. ඩයනා ගමගේ
2. ආගමන හා විගමන පාලක
3. මහජන ආරක්ෂක අමාත්‍ය
4. සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
5. මැතිවරණ කොමිෂම හා එහි සාමාජිකයන්
6. පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසකට විරුද්ධව කරුණු සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසි වන ඩයනා ගමගේට මෙරට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු නියෝජනය කරන හැකි බවත් පෙන්වා දෙනවා.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.