Home » කෝ ලසන්තට යුක්තිය – පියත් නිකේෂල ප්‍රශ්න කරයි

කෝ ලසන්තට යුක්තිය – පියත් නිකේෂල ප්‍රශ්න කරයි

by Plus One

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට අදට වසර 15ක් වනවා. ලසන්තට යුක්තිය ඉටු කිරීමටත් තවත් ජනතා ගැටලු සම්බන්ධයෙනුත් නිහඩ විරෝධයක් සිවිල් ක්‍රියාකාරී පියත් නිකෙෂල ඇතුලු තවත් කිහිපදෙනෙකු සම්බන්ධ වීමෙන් ඊයේ ( 7 ) කොළඹ දී පැවැත්වුනා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමබන්ධයෙන් අදහස් දක්වමින් පියත් පෙන්වා දුන්නේ, ලසන්ත ඝාතනය වූවා යැයි පණිවිඩය ලැබුණු පසු කලුබෝවිල රෝහලට ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි. එමෙන්ම පලමුව ලසන්ත වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඉටි පන්දමක් පත්තූ කලේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා බවත් එවක එම ප්‍රදේශය භාර පොලිස් නිළධාරියා වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බවත් ය.

එම නිසා දැන් ලසන්තට යුක්තිය ඉටු කල හැකි සියල්ල ඉහල පුටුවල සිටින වුවත්ොවුන් එම වගකීම ඉටු නොකරන බවත් පියත් කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions