Home » කොළඹට පැය 15ක් වතුර නෑ

කොළඹට පැය 15ක් වතුර නෑ

by Plus One

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
02.12.2022

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02)රාත්‍රී 10.00 සිට හෙට (03) දහවල් 1.00 දක්වා පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නව සම්ප්‍රේෂණ නළ එළීමක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions