Home » කුසල්ගෙන් අර්ධ ශතකයක්

කුසල්ගෙන් අර්ධ ශතකයක්

by Nipuna Fernando

Lorem ipsum dolor sit amet, consectetur a

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය. අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු හයේ පහර 1 ක් හා හතරේ පහර 4 ක් එල්ල කර තිබුණා.

මෙය ඔහුගේ 10 වන T20 අර්ධ ශතකය වන අතර මෙම ලෝක කුසලාන තරඟාවලියේදී ඔහු ලැබූ දෙවන අරධ ශතකයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 1 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටිනවා.

 

elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions