Home » කියන්නේ නම් මැදමූලනේ වලව් තියනවා කියලා, හැබැයි තාත්තයි පුතයි බාප්පයි මහප්පයි ඉන්නෙ ආණ්ඩුවේ ගෙවල්වල – අනුර කුමාර දිසානායක

කියන්නේ නම් මැදමූලනේ වලව් තියනවා කියලා, හැබැයි තාත්තයි පුතයි බාප්පයි මහප්පයි ඉන්නෙ ආණ්ඩුවේ ගෙවල්වල – අනුර කුමාර දිසානායක

by Plus One

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කිරීමක් ඉස්මතු කළ අනුර කුමාර දිසානායක කියා සිටියේ රාජපක්ෂ පවුලේ සියළුදෙනා ආණ්ඩුවේ නිවෙස්වල සිටින බවත් ඔවුන් කිසිඳු රැකියාවක් සිදුනොකර සිටිම ලැජ්ජා සහගත බවයි.

“පුතත් ආණ්ඩුවේ ගෙදර, තාත්තත් ආණ්ඩුවේ ගෙදර, බාප්පත් ආණ්ඩුවේ ගෙදර, පොඩි බාප්පත් ආණ්ඩුවේ ගෙදර, මහප්පත් ආණ්ඩුවේ ගෙදර.. ලැජ්ජ නැද්ද.. කියන්නේ නම් මැදමූලනේ වලව් තියනවා කියලා.. එහෙනම් මොකටද ආණ්ඩුවේ ගෙවල්වල ඉන්නේ.. තමුන්නාන්සේලා සුඛවිහරණය වෙනුවෙන් මහජන ධනය වියදම් කරනවා.. අපි දන්නවා රැට රැට යන නිරීක්ෂණ චාරිකා ගැනත්.. මීටර් 20ක් දුර පෙන්නේ නැහැ..”

මේ සියළු වියදම් පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions