Home » ක්‍රීඩා ඇමති ICC හමුවෙයි

ක්‍රීඩා ඇමති ICC හමුවෙයි

by Plus One

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලඩයිස් (Geoff Allardice) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද පවත්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කොට ඇත.

නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව අමත්‍යවරයාගේ කාර්යාලයෙන් දැනුම් දී තිබුණා.

අදාළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලඩයිස් මහතා අද සවස ජනාධිපතිතුමන් හමුවීමටද නියමිත බව සදහන් කලා.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions