Home » කලකට පසු මෛත්‍රී – චන්ද්‍රිකා බණ්ඩාරනායක සමරයි. උත්සවය හෙට උදේ 8ට ගාලුමුවදොර

කලකට පසු මෛත්‍රී – චන්ද්‍රිකා බණ්ඩාරනායක සමරයි. උත්සවය හෙට උදේ 8ට ගාලුමුවදොර

by Plus One

හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය සිහිකිරීම සදහා සෑම වසරකම ජනවාරී 8වන දින ගාලුමුවදොර බණ්ඩාරනායක මහතාගේ පිලිරුවට උපහාර කිරීමක් පැවැත්වෙනවා.

කාලයක් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ම සංවිධානය කෙරුණැද යහපාලන සමයේදී හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතර ඇති වූ දේශපාලන මත ගැටුම් මත මෙම සැමරුම පසුගිය වසර කිහිපයක් බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කලේය.

නමුත් මෑත ඇති කරගත් එකගතා මත හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නොනිල ආකාරය වැඩ කටයුතු කරන බැවින් මෙවර බණ්ඩාරනායක සැමරුමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වනුඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions