Home » කර්මාන්තකරුවන් රැකගැනීමට කාංචනට හැකිවේද?

කර්මාන්තකරුවන් රැකගැනීමට කාංචනට හැකිවේද?

by Nipuna Fernando

මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකඟතාවය පළකර ඇත. ඒ ඊයේ (10) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බව විදුලිබල අමාත්‍යංශය නිවේදනය කරයි. විදුලි මිල සංශෝධනය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මුහුණ පා ඇති මූල්‍යමය අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions