Home » කපුටාට දුන් පහසුකම් ගැන විශේෂ නිවේදනයක්

කපුටාට දුන් පහසුකම් ගැන විශේෂ නිවේදනයක්

by Plus One

පසුගිය දා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට ගුවන්තොටුපල විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ පර්යන්තයෙන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට සහ උගේ පිරිකර අදාළ පහසුකම් සැපයීම සපිරි ම මුදල් ගෙවීමෙන් පදනම් මත සිදුකළ බවයි එම සමාගම අදාළ අදාල නිවේදනයෙන් දක්වා ඇත්තේ.

ඊට අදාළ ගෙවීම් නියමිත පරිදි සිදුකර ඇති බවත් එදින පැමිණ පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම පිළිබඳව ද එම නිවේදනය කරුණු දක්වා තිබෙනවා.

අදාල පාර්ශව ඉල්ලීම මත මුදල් ගෙවීමෙන් පසුව නියමිත පහසුකම කැප වූ බවයි එම සමාගම තවදුරටත් තව දුරටත් සඳහන් කරන්නේ.

පසුගිය විසි වන දා පෙරවරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය හා ඒ හා සබැඳි විවිධ පක්ෂයන් විසින් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරක් ලෙස මෙම නිවේදනය දක්වා ඇති බව පැහැදිලියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions