Home » කන්න දුන් අත හපා කෑ සිසුන්ට මහින්ද රාජපක්ෂගෙන් කනේ පාරක්

කන්න දුන් අත හපා කෑ සිසුන්ට මහින්ද රාජපක්ෂගෙන් කනේ පාරක්

by Plus One

ඇතැම් සරසවි ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන පක්ෂවල අතකොලු වී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හා තමන්ට ඉගැන්වූ තමන්ගේ උපකුලපතිවරයාට පහරදීම කනගාටුවට කරුණක් බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පසුගිය දහ වන දා දහ වන දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාබහ අතරවාරයේදීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions