Home » කංසා ලෝලීන්ට සුබ පණිවිඩයක්!

කංසා ලෝලීන්ට සුබ පණිවිඩයක්!

by Nipuna Fernando

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස මෙරට පැවතිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. පසුගිය සමටය තුළ වඩාත් ආන්දොලනයට තුඩුදුන් මාතෘකාවක් වූ කංසා සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමා සැමවිට අදහස් කරන්නේ Industrial Hemp නමින් හඳුන්වන කංසා විශේෂය ගැන බවද, එය බොහෝ අය පටලවාගෙන ඇති බවද ඇය පෙන්වා දෙයි. මෙම කංසා විශේෂය අපනයනය අරමුණු කරගනිමින් වගා කළ යුතු බවද, එය දුමක් ලෙස භාවිතා කළද කිසිවෙකුට හානියක් නොවන බවද ඇය සඳහන් කරයි. මෙමගින් කර්මාන්ත බිහිවනු ඇති බවද, ඒවා වගා කිරීම සඳහා තමන් නිසි ක්‍රමවේදයකින් සාදන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions