Home » ඖෂධ හිඟයට පිළියම් – කෙහෙළිය රඹුක්වැල්ල

ඖෂධ හිඟයට පිළියම් – කෙහෙළිය රඹුක්වැල්ල

by Plus One

ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ දෙසැම්බර් අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions